2018 අගෝස්තු 03වන දින තඹදිය - කෑගල්ල ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසලක් වන ශ්‍රි සුමෙධ විද්‍යාලයට අත්‍යවශ්‍යම භාණ්ඩයක් ලෙස පැවතුණු ඡායා පිටපත් යන්ත්‍රයක් හෙළසුර සංවිධානය මගින් ලබාදීම සිදුකරන ලදී (සාමාන්‍යයෙන් ඡායා පිටපතක් ලබාගැනීම සඳහා වැඩි දුරක් යා යුතුයව ඇති අතර එ සදහා ළමුන්ගෙන් මුදල් අයකර ගැනිමට නොහැකියාවක් ද ඇත.මන්ද අර්ථික අපහසුතා හෙතුවෙනි).
මෙම අවස්ථාව සඳහා හෙළසුර සංවිධානයේ සාමාජිකයන් වන Akila Madushantha, Udara Chathurange, හා ඔහුගෙ මව යන අයවලුන් සහභාගී වු අතර එතුමිය විසින් පෞද්ගලික මුදල් පරිත්‍යාගයක් සිදු කෙරින.මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට මුල්‍යම වශයෙන් සහ ශ්‍රම දායකත්වයෙන් උදව් දුන් සැමට හෙළසුර සංවිධානය වෙනුවෙන් මා ස්තුති කරමි.
එසේම මෙම පාසල හා හෙළසුර සංවිධානය අතර සම්බන්ධීකරණ කටයුතු කළ දිනුෂ ගම්ලත් මිතුරා හට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
මෙම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් ද පහතින් දක්වා ඇත.
ස්තුතියි.
ලැබිම් හා ගෙවිම්
ලැබිම් -
ඩිලාන් ලක්මාල් 2,000/=
අකිල මදුශාන්ත 2,080/=
සහන් යසිරු 2,500/=
ඩිෂාන් ටි.ඩි 5,000/=
ධම්මිකා කුමාරි 1,000/=
ලක්ෂාන් මාදිවිල 4,000/=
රන්දික ඩි සිල්වා 1,000/=
උදෙනි ලියනගෙ 250/=
කල්යාන රත්නයක 2,000/=
ෂමින් අමෙෂ් 2,000/=
හිරුදි රනතුන්ග 1,000/=
පුර්නිමා පෙරෙරා 500/=
ශ්‍රීණි සුභාෂිනි 100/=
පියල් කුමාරසිරි 2,000/=
ළහිරු කුලකුලසුරිය 1,500/=
නෙත්මිණි පෙරෙරා 500/=
කල්පනි 500/=
කල්පනි 500/=
සමන්ති සෙණානායක 100/= 28,030/=
ගෙවිම් -
ඡායා පිටපත් යන්ත්‍රය 26,350/=
ළමුන්ගෙ තෑගි 1,680/= (28,030/=)
0 comments:
Post a Comment