දහම් මැදුර - ත්‍රිපිටක පුජාව

හෙළසුර සoවිධානය විසින් වාර්ශිකව කරගෙන යන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවෙ තවත් එක් අධියරක් ඉතා සාර්තක අන්දමින් පසුගිය දා අවසන් විය.



රාජගිරියෙ,නෙළුම් පෙදෙසෙ දහම් මෑදුරෙහි ඉගෙනුම ලබන භික්ෂුන් උදෙසා ත්‍රිපිටක පොත් වගන්සෙලාගෙන්, අභිධර්ම පිටකය හා විනය පිටකය යන පිටක වහන්සෙලා දෙනම පුජා කරන ලදි.


භික්ඛු හෙමරාම හිමියන් විසින් කරන ලද ඉල්ලිමක් අනුව මෙම සමාජ සත්කාරක වෙඩ සටහන ස0විධානය කිරිමට හෙළසුර ස0විධානයේ සමාජිකයින් උත්සුක විය.


මෙම කාරණය පිලිබදව අන්තර්ජාලයේ හෙළසුර නිල පිටුවේ අප පළ කළ දෑන්විමට බොහෝ දෙනාගේ ප්‍රතිචාර ලැබුණි.විශේෂයෙන්ම චාමර චතුරoග හා ලක්ෂාන් ප්‍රමොද් යන අයගෙන් මේ සදහා බොහෝ උපකාර ලැබුනු අතර,පෞද්ගලිකවම එ වෙනුවෙන් කැප වෙන ලදි.


එම දැන්විම සඵල කරමින් බොහෝ දෙනා මුල්‍යමය වශයෙන් අපට ආධාර උපකාර කලහ.

ආධාර උපකාර කල පින්වත් ඔබගේ නාම ලේඛනය බැලිමට මෙතන ක්ලික් කරන්න

2016 දෙසෙම්බර් මස 25 වන දින රාජගිරිය නෙළුම් පෙදෙසේ  "දහම් මැදුර" වෙත මෙම ත්‍රිපිටක පොත් වහන්සෙලා පුජා කරන ලදි.




මෙම ධර්ම ප්‍රදිපය දල්වා ලිමට කටයුතු කළ ඔබ සැමට හෙළසුර සoවිධානය බෙහෙවින් ස්තුති වන්ත වෙමි.
Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment