කුරුගම විද්‍යාලයට ඡායා පිටපත් යන්ත්‍රයක් ලබාදීම

2017 සැප්තැම්බර් 15 දින ඌව කරදගොල්ල - ඇල්ල ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසලක් වන කුරුගම විද්‍යාලයට අත්‍යවශ්‍යම භාණ්ඩයක් ලෙස පැවතුණු ඡායා පිටපත් යන්ත්‍රයක් හෙළසුර සංවිධානයමගින් ලබාදීම සිදුකරන ලදී (සාමාන්‍යයෙන් ඡායා පිටපතක් ලබාගැනීම සඳහා කිලෝමීටර් පහළොවකට වැඩි දුරක් යා යුතුය).

මෙම අවස්ථාව සඳහා හෙළසුර සංවිධානයේ සාමාජිකයන් වන Akila MadushanthaUdara ChathurangeThilina ManojPrasanna Vijitha හා Ramash G. Gamage අයවලුන් සහභාගී විය.
මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට මුල්‍යම වශයෙන් සහ ශ්‍රම දායකත්වයෙන් උදව් දුන් සැමට හෙළසුර සංවිධානය වෙනුවෙන් මා ස්තුති කරමි.

එසේම මෙම පාසල හා හෙළසුර සංවිධානය අතර සම්බන්ධීකරණ කටයුතු කළ ළපළු ගංතෙර(තිළිණ අයියාටත්) බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
මෙම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් ද පහතින් දක්වා ඇත.
ස්තුතියි

Image may contain: 1 person, standing and outdoor
Image may contain: 1 person, standing and outdoor
Image may contain: 7 people, people smiling, people standing, child and outdoor
Image may contain: plant, tree, outdoor and nature
Image may contain: text
No automatic alt text available.





ලෑබිම් හා ගෙවිම් -

ලැබිම් -

පෙර වැඩ සටහනෙ ඉතිරි මුදල්   5,050/=
උදාර චතුර0ග                                 8,000/=
අකිල මදුශාන්ත                             1,000/=
ඩිලන් ලක්මාල්                                2,000/=
ශාමින් අමෙශ්                                1,000/=
චන්දිම ඩි සිල්වා                                500/=
යුක්ති අභයනායක                       2,000/=
රුක්ෂාන් තරිදු                                  500/=
ළහිරු කුරුකුලසුරිය                     1,000/=
ක්‍රිෂාන් කනිෂ්ක                             1,500/=
සහන් යසිරු                                    1,500/=
තිළින මනොජ්                                3,000/=
ප්‍රසන්න විජිත                                 3,000/=
රමෙෂ් ගමගෙ                                2,000/=
උජානි බන්ඩාර                                  500/=
චාපා ජයසුරිය                                    500/=
කල්පනි දිල්රුක්ෂි                               500/=
උදෙණි ලියනගෙ                                200/=
ධම්මිකා කුමාරි                               1,000/=         34,750/=

ගෙවිම් -

ඡායා පිටපත් යන්ත්‍රය                 29,000/=
Toner                                                  5,750/=        34,750/=

                                                   



Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment