බලංගොඩ දෙයියන්ගේවෙළ පංසල - උපසම්පදා විනය කර්මය 0 හෙළසුර සංවිධානය මගින් සිදුකරන්නාවූ සමාජ සත්කාර වැඩසටහන් යටතේ, බලංගොඩ දෙයියන්ගේවෙළ පංස ලෙහි පැවිදි ශිෂයින් වන, කටුවන සාරද භික්ෂු නම හා... READ MORE +
ශ්‍රි සුමෙධ විද්‍යාලයට ඡායා පිටපත් යන්ත්‍රයක් ලබාදීම 0 2018 අගෝස්තු 03 ව න දින තඹදිය - කෑගල්ල ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසලක් වන ශ්‍රි සුමෙධ විද්‍යාලයට අත්‍යවශ්‍යම භාණ්ඩයක් ලෙස පැවතුණු ඡාය... READ MORE +
බෙලිගල රජමහා විහාරය - සිමෙන්ති ගල් 0 හෙළසුර සංවිධානය මගින් සිදුකරන්නාවූ සමාජ සත්කාර වැඩසටහන් යටතේ, බෙලිගල රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිවන ධර්මශාලාව සඳහා සිමෙන්ති ගල් 600ක් (ප්... READ MORE +
කුරුගම විද්‍යාලයට ඡායා පිටපත් යන්ත්‍රයක් ලබාදීම 0 2017 සැප්තැම්බර් 15 දින ඌව කරදගොල්ල - ඇල්ල ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසලක් වන කුරුගම විද්‍යාලයට අත්‍යවශ්‍යම භාණ්ඩයක් ලෙස පැවතුණු ඡායා පිටප... READ MORE +
දහම් මැදුර - ත්‍රිපිටක පුජාව 0 හෙළසුර සoවිධානය විසින් වාර්ශිකව කරගෙන යන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවෙ තවත් එක් අධියරක් ඉතා සාර්තක අන්දමින් පසුගිය දා අවසන් විය. රාජගිර... READ MORE +
බලන්ගොඩ හිටුවල විද්‍යාලයේ පරිගණක ඒකකය වෙනුවෙන් පරිගණක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම 0 හෙළසුර සංවිධානය විසින් අඛණ්ඩව පවත්වාගෙන යන සමාජ සත්කාරක වැඩසටහන ඔබගේ නොමසුරු දායකත්වය යටතේ තවත් ජයග්‍රාහී අධියරක් සනිටුහන් කල වගයි.. ... READ MORE +
කහල්ල පුරාණ විහාරස්ථානයේ මල් ආසනය ඉදි කර පූජා කිරීම 0 මහනුවර, කහල්ල පුරාණ විහාරස්ථානයේ මෙතෙක් කලක් විශාල අඩුපාඩුවක් ලෙස තිබුණ මල් ආසනය, හෙළසුර සංවිධානයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් සු... READ MORE +